What's happening?

Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A whole new speed of hero.Feb. 12, 2020Japan99 Min.
Your rating: 0
10 4 votes

Sonic the Hedgehog Sinhala Sub
Sonic the Hedgehog Sinhala Subtitles
Sonic the Hedgehog (2020) Sinhala Sub
Sonic the Hedgehog (2020) Sinhala Subtitles

සොනික් කියන්නෙ Sega කියන ජපන් පරිඝණක ක්‍රීඩා නිර්මාණය කරන ආයතනය මගින් නිර්මාණය කරපු මේ නමින්ම තියෙන වීඩියෝ ගේම් එකක් ඇසුරින් නිමවුණ ලස්සන සිනමාපටයක්. කාටුන් එකේ තියෙන විදියටම සොනික්, රෝබෝටික්කා සහ ජිරිබිරිස් ඉන්නවා, ඊට අමතරව තවත් සහය චරිත විදියට මැඩි සහ ටොම් කියල දෙන්නෙක් එකතු වෙනවා සිනමාපටය වෙනුවෙන්ම. රෝබෝටික්කා කියලයි මම sinhala සබ් එකේදී පාවිච්චි කලේ, මොකද අපිට හුරු පුරුදු ඒ නම නිසාත් මේකෙදි ඒ චරිතයේ නාමයත් Dr. Ivo Robotnik වෙන නිසාත්. ජිරිබිරිස්ගේ චරිතය මෙහි එන්නෙ ඒජන්ට් ස්ටෝන් කියල. ඒ නිසා මම ඒ නම එහෙම්ම තිබ්බා.

IMDB 6.8ක අගයක් ලද ඩොලර් මිලියන 95ක වියදමක් දරල නිමවුණ මේ සිනමා නිර්මාණයට ලැබුව කල දසාව නම් හරිම සවුත්තුයි. තවමත් චීනයේ හරි හැටි ප්‍රදර්ශණය වෙන්නේ නැහැ කොරෝනා වෛරස් එක නිසා. ඒ නිසාමදෝ මන්දා බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 270ක අගයක් තමයි සටහන් වෙන්නේ. කොහොම උනත් මේ සිනමාපටයට මුල ඉඳලම ලබපු කල දසාව ඒ හැටි හොඳ නැහැ. මොකද මේක නිකුත් වෙන්න තිබ්බේ 2019 වසරේදී, ඒත් පලවෙනි ට්‍රේලර් ඒක නිකුත් වෙච්ච හැටියෙම සොනික් චරිතයේ ස්භාවය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. ඒ නිසා නිර්මාණකරුවන්ට සිද්දවුණා සම්පුර්ණයෙන්ම සොනික්ගේ පෙනුම වෙනස් කරන්න. ඒ නිසා සිනමාපටය 2020 වැසේ වැලන්ටයින් දවස දක්වාම කල් ගියා. එහෙම කල් ගියාට පස්සේ ලෝකය පුආම කොරෝනා වෛරසය පැතිරෙන්න ගත්තා. ආදායම බලාපොරොත්තුවෙච්ච තරම් ලැබුනේ නැහැ. ඒ මේ අස්සේ HC-HD කොපියකුත් නිකුත් වුණා. එහෙම වෙනවා කියන්නෙ මේකේ ආදායමට සෑහෙන බලපෑමක් වෙනවා කියන එක.

ඒ දේවල් කොහොම උනත් මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු අත් නොහැර ඉන්න පුළුවන්. මොකද යාන්තමින් කසු කුසුවක් යනවා මෙහි දෙවැනි දිගහැරුමක් ගැන. මොකද මේ ෆිල්ම් එකේ අවසන් දර්ශන දෙකක් තියෙනව, ඒ දෙකෙන්ම පෙන්නුම් කරන්නෙ නිර්මාණකරුවන්ට දෙවැනි දිගහැරුමක් කරන්න තදින්ම උවමනයි කියලමයි. මොකද මේකේ ඉන්නෙ සොනික් විතරක් උනාට අන්තිමේදී සොනික් එක්ක ඉන්න තව කෙනෙක් අවතීර්ණ වෙන වීදිය බලාගන්න ලැබෙයි ඔයාලට ක්‍රෙඩිට් සීන් වලදි. ඉතිං සොනික් වෙනුවෙන් Ben Schwartz, ආචාර්ය රෝබෝටික්කා විදියට Jim Carrey, ජිරිබිරිස් ව්දියට අපි දන්න ඒජන්ට් ස්ටෝන් චරිතය වෙනුවෙන් Lee Majdoub, සොනික්ගේ මිත්‍ර පාශාවය වෙනුවෙන් මැඩි සහ ටොම් විදියට Tika Sumpter සහ James Marsden ප්‍රධාන වශයෙන් එකතු වෙන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Jeff Fowler විසින් සිදුකෙරිලා තියෙනව.

“කතාව ගැන කිව්වොත්, සොනික් කියන්හෙනෙ පිටසක්වල ජීවියෙක්. එයා මේ ලෝකයට එන්නෙ එයාගේ බලය උදුරගන්න හදන සතුරන්ගෙන් බේරෙන්න හිතාගෙන. හැබැයි මෙහෙදී එයාට හොඳ මිතුරෙක් වගේම ප්‍රභල සතුරෙක් මුණගැහෙනව. මිතුරු සහ සතුරු බලපෑම් හමුවේ විනෝදකාමී සොනික් කොයි විදියට තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියන එක බලාගන්න ඔයාලට බාරයි! “

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.5 137,703 votes
TMDb Rating 7.377 8,302 votes
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

James Marsden isTom Wachowski
Tom Wachowski
Ben Schwartz isSonic the Hedgehog (voice)
Sonic the Hedgehog (voice)
Tika Sumpter isMaddie Wachowski
Maddie Wachowski
Adam Pally isWade Whipple
Wade Whipple
Neal McDonough isMajor Bennington
Major Bennington
Jim Carrey isDr. Robotnik
Dr. Robotnik
Lee Majdoub isAgent Stone
Agent Stone
Tom Butler isVice Chairman Walters
Vice Chairman Walters
Frank C. Turner isCrazy Carl
Crazy Carl

Similar titles

Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Invitation (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tholvi F.C (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dishoom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Unhuman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published