What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 720p
Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 25, 2023India138 Min.
Your rating: 0
8.5 2 votes
Soorpanagai Sinhala Sub
Soorpanagai Sinhala Subtitles
Soorpanagai (2023) Sinhala Sub
Soorpanagai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාන්තා චරිතයක්.ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය නිලි Regina Cassandra .ඊට අමතරව Akshara Gowda , Vennela Kishor එහෙමත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් මෙහෙමයි.විදේශිකයෙක් වනාන්තරයක් ලග වාහනේ නවත්තල ඇතුලට යනව.ඒ අතරෙ අමුතුම විදියෙ අනතුරකට ඔහු පත් වෙනවා.ඉතින් වහාම විමර්ශන ආරම්භ වෙනව මේ විදේශිකයට මොකද උනේ කියල හොයන්න.ඉතින් පොලීසියට මේ සඳහා පුරාවිද්‍යාඥවරියකගෙ උපකාර අවශ්‍ය වෙනව.මොකද අතුරුදන් උනා කියල හිතන තැන කැනීම් කරල බලන්න.ඒ එක්ක තමයි දිව්‍යා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
❤️

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

13

[Cineru.LK]

Similar titles

The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Covenant (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ivide (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sri Asih (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thelma (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Boy Called Christmas (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published