What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Striker (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Striker (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 08, 2023109 Min.
Your rating: 0
10 2 votes
Striker Sinhala Sub
Striker Sinhala Subtitles
Striker (2023) Sinhala Sub
Striker (2023) Sinhala Subtitles

සුබ දවසක් සියලු දෙනාටම !!

මේ තමා මගේ මුල්ම සිංහල උපසිරැසිය. ❤😍😍

චිත්‍රපටයේ නම Striker. මේක නිකුත් වුනේ 2023 සැප්තැම්බර් 08.

කතාවේ හැටියට නම් ජෝෂි කියලා ආත්මයන් එක්ක කතා කරන්න හැකියාව තියෙන කොල්ලෙකුයි යුටියුබර් කෙනෙක් වෙච්ච ප්‍රියා කියන කෙල්ලෙකුයි ඕජා බෝඩ් එක පාවිච්ච් කරලා රාජෙන්ද්ර්ගේ ආත්මය බේරගන්න හැටි තමා මේ කතාවේ යන්නේ.

මේකේ අධ්‍යක්ෂණය S.A ප්‍රභූගෙන්. සංගීතය Vijay Siddharth ගෙන්.

පැය 1යි විනාඩි 49 ඇතුලේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි හොල්මන් ෆිලුමක් තමා මේක.

 

ජය වේවා!!

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

12

[SinhalaSub.LK]
TMDb Rating 9 1 votes
Striker (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Striker (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Kuttrame Thandanai (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Burning Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Call (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Greta (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatching (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pon Manickavel (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anjaan (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published