What's happening?

The After (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The After (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 06, 2014USA60 Min.
Your rating: 0
10 1 vote

එක්තරා මිනිස්සු 8 දෙනෙක් ගොඩනැගිල්ලක් ඇතුලේ හිරවෙනවා. හැබැයි මෙයාලා කවදාවත් එකිනෙකාව හම්බවෙලා නැහැ. ඉතිං මෙයාලා ලිෆ්ට් එකේ යද්දී තමයි මේක සිද්ධ වෙන්නෙ. මොකද එකපාරටම වගේ බලශක්තිය නැතිවෙනවා. හැබැයි මෙයාලා එතනින් නවතින්නෙ නැහැ. කොහොමහරි එතනින් පැනගෙන පාකින් එකට යනවා. හැබැයි එතනිනුත් පිටවෙන්න ක්‍රමයක් නැහැ. හැමතැනින්ම වගේ අඟුල් දාලා. ඒ වගේම මෙයාලා අතරේ හිරෙන් පැනල ආපු කෙනෙකුත් ඉන්නවා. ඉතිං මෙයාලා අතරේ වෙන බහින් බස් වීම් වලින් අන්තිමේදී මේ හිරෙන් පැනල ආපු කෙනා වන ඩි එතනින් පැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මොහු කිසිම අපරාධයක් නොකර හිරේ ගිය කෙනෙක්. ඒවගේම තමයි තවත් කෙනෙකුට එතනින පැනගන්න ලැබෙනවා. හැබැයි ඉතුරු කට්ටිය ආයෙ හිරවෙනවා. ඉතිං මේ පැනගත්තු කෙනා කාගෙන්හරි උදව් අරගෙන එන්න යනවා. හැබැයි ඒ වෙනකොටත් අවුල් ජාලාවක් වෙලා. මිනිස්සු ඒ මේ අත දුවනවා කරකියාගන්න දෙයක් නැතිව. එහෙන් ගුවන් යානා පවා එකිනෙක ගැටිලා වැටෙනවා. ඒවගේම අමුතුම දේ තාම මෙයාලා හැමෝගෙම උපන්දිනය වෙන්නෙ එකම දවසක්. ඒක අහඹු සිදුවීමක්ද නැත්තම් වෙන මොකක්හරිද? ඒවගේම තමා අන්තිමේදී අමුතු සත්වයෙකුත් දකින්න ලැබෙයි. එක්තරා විදියෙ පිටසක්වල ජීවියෙක් කියල තමා නිගමනය කරන්න පුළුවන් වෙන්නෙ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.5 8,238 votes
TMDb Rating 6.9 29 votes
The After (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The After (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Chris Carter
Director

Cast

Similar titles

Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Little Pony: A New Generation (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Crimes (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Classic Horror Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (1988) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape the Field (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
No Way Out (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Silencer (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tulip Fever (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published