What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

It all started when he met a woman.Dec. 08, 2010France103 Min.
Your rating: 0
6 1 vote

The Tourist Sinhala Sub
The Tourist Sinhala Subtitles
The Tourist (2010) Sinhala Sub
The Tourist (2010) Sinhala Subtitles

කතාවෙ මුල කියනවනම් ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන්නෙ කැසිනෝ හා තවත් විශාල ව්‍යාපාරහිමිකරුවෙක් ගාව වැඩ කරලා ඔහුගේ බිලියන ගානකට විදලා පැනපු කෙනෙක්. මේ ව්‍යාපාරික මැරයා වගේම තවත් රටවල් 14 කිනුත් පියර්ස්ව හොයනවා. ඒ අර බිලියන ගානක් මුදල් තුල ඒ ඒ රටවලට අයවිය යුතු ටැක්ස් මුදල් ද තිබෙන නිසා. මේ අතර බ්‍රිතාන්‍යයේ ඉන්ටර්පෝල් පොලිසියෙන් පියර්ස් හා සමඟ යහලු කමක් ඇතිකරගැනීමට යවා තිබෙන රහස් නියෝජිතවරියක් වන Elise (Angelina Jolie) ගෙනුත් කිසිම ආරංචියක් ලැබෙන්නෙ නෑ. ඇය ඔහුට එකතු වී ඇතයි සිතනා පොලීසිය ඇයගේ සේවය තාවකාලිකව අත්හිටවා ඇය ගැන සෙවිල්ලෙන් පසුවෙනවා. ප්ලාස්ටික් සැත්කමක් මඟින් පියර්ස් මුහුණ වෙනස් කර ඇති බව දැනගන්නා පොලීසිය ඔහුව කොටුකරගැනීම සඳහා අවුරුදු 2ක් Elise දිහා ඇහැගහගෙන සිටිනවා. මේ අතර එක් දිනෙක ප්‍රංශයේදී Elise හට ඔහුගෙන් ලිපියක් ලැබෙනවා. එයින් පැවසෙන්නෙ ඉතාලියේ වැනීස් නුවරට කෝච්චියේ පැමිණෙන ලෙස හා ඔහුට සමාන උසමහත ඇත්තෙක් සමඟ හිඳ පොලිසිය නොමග යවන ලෙසයි. ඇය තෝරාගන්නෙ ඇමෙරිකානු සංචාරකයෙක්වයි.

මෙතනින් එහාට කතාව බාගෙන බලන්නකෝ.

 

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6 243,013 votes
TMDb Rating 6.178 4,798 votes
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Johnny Depp isFrank Tupelo
Frank Tupelo
Angelina Jolie isElise Clifton-Ward
Elise Clifton-Ward
Paul Bettany isInspector John Acheson
Inspector John Acheson
Timothy Dalton isChief Inspector Jones
Chief Inspector Jones
Steven Berkoff isReginald Shaw
Reginald Shaw
Rufus Sewell isThe Englishman
The Englishman
Christian De Sica isColonnello Lombardi
Colonnello Lombardi
Alessio Boni isSergente Cerato
Sergente Cerato
Daniele Pecci isTenente Narduzzi
Tenente Narduzzi
Giovanni Guidelli isTenente Tommassini
Tenente Tommassini

Similar titles

The Devil All the Time (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eternals (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dishoom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Restless (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wandering Earth II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rogue Warfare: Death of a Nation (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tribal: Get Out Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published