What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 09, 2022Japan83 Min.
Your rating: 0
8 1 vote
The Tunnel to Summer, the Exit of Goodbyes Sinhala Sub
The Tunnel to Summer, the Exit of Goodbyes Sinhala Subtitles
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Sub
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හිතන්න ඔයාගෙ ප්‍රාර්ථනාවන් හැබෑවක් කරලා දෙන්න පුලුවන් තැනක් ගැන. ඔයා හිතන පතන ඕනෙම දෙයක්… හැබැයි ඔලුවෙ තියාගෙන ඉන්න ඕනෙ දේ තමයි දෙයක් ලබාගන්න නම් තව දෙයක් අපිට කැපකරන්න වෙනවා කියන එක. “උරාෂිමා උමඟෙ පුරාවෘත්තයෙනුත්” මෙන්න මේ වගේ දෙයක් තමයි විස්තර වෙන්නෙ. මේක ග්‍රාමීයව පවතින කට කතාවක්. කියන්නෙ නම් මේ උමඟෙ ඇතුලට ගියාම ඔයා බලාපොරොත්තු වෙන ඕනෙම දෙයක් ඔයාට ලබාගන්න පුලුවන් කියල. හැබැයි ඒ වෙනුවට ඔයා අවුරුදු සීයකින් විතර වයසට යනවා කියල තමයි කියන්නෙ. මේ කතාවේ තෝනෝ කඔරු සහ හනාෂිරෝ අන්සු කියන දෙදෙනා ග්‍රාමීයව පවතින මේ කටකතාවේ ඇත්ත නැත්ත අත්දකිනවා. මොකද මේ දෙන්නටත් නැවත ලබාගන්න ඕනෙ දෙයක් තමන්ට පවතින නිසා…

“මෙයි හචිමොකු සෙන්සෙයි” විසින් රචනා කරපු සම්මාන දිනපු Light Novel එකක් වෙන The Tunnel to Summer, The Exit of Goodbyes මූලාශ්‍ර කරගෙන තමයි ඇනිමේ එක නිර්මාණය වෙන්නෙ. පසුකාලීනව මේ Light Novel එක ඇසුරින් Volume 4 ක් යටතේ Chapters 17 කින් සමන්විත මන්ගා එකකුත් නිර්මාණය වෙනවා.

මෙයි හචිමොකු සෙන්සෙයි

Light Novel එක නම් මං කියවලා නෑ හැබැයි. හැබැයි මන්ගා එක නම් කියවන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම ඇනිමේ එකේ තියෙන කතාවට වඩා ගොඩක් ලස්සන, පැහැදිලි ටිකක් ගැඹුරට යන කතාවක් තමා මන්ගා එකේ තියෙන්නෙ. සමස්තයක් විදිහට මන්ගා එකේ කතාව මට නම් Perfect. ✨️ ඇනිමෙ එකෙයි මන්ගා එකෙයි කතාවෙ ගලායාම සෑහෙන වෙනස් උනත් හරය නම් එකමයි. ඉතින් ඇනිමේ එක බලලා එතරම් තෘප්තියක් නැත්නම් මන්ගා එකත් උත්සහ කරලා බලන්න. මං මේ කියන්නෙ ඇනිමේ එක වැඩක් නෑ කියල නෙමෙයි හොඳේ. මං කියන්නෙ මන්ගා එකට සාපේක්ෂව ඇනිමේ එක මට දැනුන විදිහ ගැන. කොහොමත් හරිම ලස්සන දර්ශන එහෙම තියෙන අර අපිව වෙනම ලෝකෙක අතරමං කරවන්න පුලුවන් විදිහෙ ඇනිමේ එකක්. ඉතින් රෑ වගේ නිස්කලංක වෙලාවක් මේක බලන්න තෝරගන්න කියල තමා මං නිර්දේශ කරන්නෙ.

ඉතින් ඇනිමේ වෙනුවෙන්ම වෙන්වෙලා තියෙන MyAnimeList (MAL) තුළින් 7.88ක අගයකුත් Imdb 6.8ක අගයකුත් මේකට ලැබෙනවා. CLAP කියන ස්ටුඩියෝව විසින් නිර්මාණය කරන මේක Drama, Mystery, Sci fi කියන වර්ගීකරණයට තමා වැටෙන්නෙ. ඉතින් මූලිකවම ඔය විස්තර තමා දැනගන්න තියෙන්නෙ.

එහෙනම් මේ හිතූපැතූ සම්පත් ලබාදෙන උරාෂිමා උමගෙ ඇත්තම විස්තරේ මොකක්ද කියල දැනගන්න එක මං ඔයාලට බාර කරනවා. කලිනුත් කිව්වා වගේ මේක බලන්න දවසේ හො‍ඳම වෙලාව විදිහට රාත්‍රිය තමා මං නිර්දේශ කරන්නෙ. බලන්නකෝ ඔයා මොනවගේ ලෝකෙකද අතරමං වෙන්නෙ කියල…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පවිත් විජේසූරිය  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.8 661 votes
TMDb Rating 7.196 23 votes
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Ouji Suzuka isTono Kaoru (voice)
Tono Kaoru (voice)
Marie Iitoyo isAnzu Hanashiro (voice)
Anzu Hanashiro (voice)
Tasuku Hatanaka isShouhei Kaga (voice)
Shouhei Kaga (voice)
Arisa Komiya isKoharu Kawasaki (voice)
Koharu Kawasaki (voice)
Haruka Terui isHamamoto (voice)
Hamamoto (voice)
Rikiya Koyama isKaoru's father (voice)
Kaoru's father (voice)
Seiran Kobayashi isKaren Tono (voice)
Karen Tono (voice)

Similar titles

Alienoid (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Little Pony: A New Generation (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kunjeldho (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
VR Fighter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extinct (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terrifier 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published