What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 16, 2024India126 Min.
Your rating: 0
10 1 vote

Thundu Sinhala Sub
Thundu Sinhala Subtitles
Thundu (2024) Sinhala Sub
Thundu (2024) Sinhala Subtitles

ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල කොමඩියක්.

මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො ‍රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.

රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.

නැවත හමු වෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

38

[Baiscope.LK]
IMDb Rating 5.2 414 votes
TMDb Rating 6.5 2 votes
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bheemla Nayak (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Twenty One Grams (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jana Gana Mana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published