What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 25, 2023India153 Min.
Your rating: 0
9.9 10 votes
Toby Sinhala Sub
Toby Sinhala Subtitles
Toby (2023) Sinhala Sub
Toby (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මාසෙකින් විතර මේ ආවේ අද නිකුත් වුණු Toby (2023) කන්නඩ චිත්‍රපටයටෙ සිංහල උපසිරැසියක් අරගෙනයි. ඔයාලා Garuda Gamana Vrishabha Vahana (2021) කියන ෆිල්ම් එක බැළුව නම් දැනටමත් ඔයා දන්නවා ටොබී කියන්නෙත් මොකක්ද කියලා. ඒ වගේම ප්‍රචණ්ඩකාරී ෆිල්ම් එකක් මේකත්.

එක් ගමකට අලුතෙන් පොළිස් නිළධාරියෙක් එනවා. ඇවිල්ලා අනිත් නිළධාරීන් එක්ක විස්තර කථා කර කර ඉද්දි එක පාරටම කෙල්ලෙක් ඇවිල්ලා බැනවදිමින් පොළීසියට ගලකින් ගසනවා. ඇය කියන්නෙ ඇය ඇයගෙ තාත්තා අතුරුදහන් කියලා පැමිණිල්ල දාලා දින 3ක් වෙනවා තාම හොයල දුන්නෙ නෑ කියලා. ඉතිං අලුත් නිළධාරියා මේ ගැන දැනට ඉන්න නිළධාරීන්ගෙන් ඇහුවම කියන්නේ, ඒකා උන්මත්තකයෙක් කොහේ හරි බීලා වැටිලා ඇති කියලයි.

ඉතිං මේ අලුත් නිලධාරියා මේ නඩුව භාරගන්නවා ඔහුගෙ පළවෙනි නඩුව විදියට. ඉතිං මේ නැති වුන කෙනාගෙ නම තමයි ටෝබි කියන්නේ. මොහු ගැන විස්තර තියෙන ෆයිල් එකක් ඉල්ලුවම පොළීසියේ තනි රාක්කයක්ම ටෝබිට වෙන් කරලා තියෙනවා දකින නිලධාරියා පුදුම වෙලා යනවා.

කොහොමෙන් කොහොම හරි මොහු ටොබීව සොයන්න පටන් ගන්නවා. ඒ ගමනෙදි තමයි මේ ප්‍රචන්ඩකාරී කථාව දිගෑරෙන්නේ.. ඔයාලත් එහෙනම් මේ ටොබීගෙ ප්‍රචන්ඩකාරී ගමන එක්ක අනිවාරෙන්ම එකතු වෙන්න. යක්ෂයෙක්ට පණ පෙවූ පියතුමෙක් සහ දියණිය වෙනුවෙන් නැඟී සිටි පියෙක් ගෙ කථාවයි මේ.

සයිතාන්.. ශයිතාන්… එයාව අඳුනගන්නෙ කොහොමද කියලා දන්නවද? මුලින්ම එයා ඇවිල්ලා අපිව බේරගන්නවා.
කථා කල සැනින් දෙවියන්ට කලින්, එයා ඇවිල්ලා ඉදීවි. එක පාරක් එයා විශ්වාස කලොත්, තදින්ම වැලදගන්නවා.
පණ ගිහින් මරණය ලැබෙනකම්ම.

එයා එයි, සර්.. හැමෝම එයා එන එකක් නෑ කියලා හිතනකොට.. එයා එයි සර්.. ටෝබි එයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

12

[Zoom.LK]
IMDb Rating 8.1 1,932 votes
TMDb Rating 10 1 votes
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Revolt (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaduva (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Bloody Jeans (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varthamanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Blackout (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lesson Plan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published