What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

All werewolves have a story. This is the Norwegian one.Nov. 18, 2022NO97 Min.
Your rating: 0
7 1 vote

Viking Wolf Sinhala Sub
Viking Wolf Sinhala Subtitles
Viking Wolf (2022) Sinhala Sub
Viking Wolf (2022) Sinhala Subtitles

2022 ඔක්තෝබර් මාසෙ නිකුත් කරපු මේ film එක නෝර්වේ වල film එකක්. මේක නෝර්වේජියානු ස්වීඩන් භාශාවෙන් තමා නිකුත් වුනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 38 ක් දිවෙනවා. IMDB 5.3/10 හම්බවෙලා තියනවා. අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ Stig svendsen,

කතාව පැත්තට ගියොත් තාලෙ කියන අවු.17 ගෑනු ලමයා එයාගෙ අම්මගෙ ජොබ් එකේ මාරුවීමක් නිසා අලුත් නගරෙකට පදිංචියට එනවා. අම්මා පොලිසියෙ තමා වැඩ. තාලෙට ඒ පැත්තෙ පාටියකට එන්න කියලා ආරාධනාවක් හම්බවෙනව. හැබැයි තාලෙ හිතන්නෙවත් නෑ මේ පාටිය එයාගෙ ජීවිතේ අනිත් පැත්ත ගහයි කියලා.. මේ හැමදේම සිද්ද වෙන්නෙ ඉස්සර Vikings ලගෙ කාලෙ සිද්ද වුන සිදුවීමක් නිසයි… මොකද්ද මේ සිද්දිය ? තාලෙට මොකද වෙන්නෙ? ඉස්සරහට මොන වගේ දේවල්වලට එයා මුහුන දෙයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනවා.

එහෙනං හැමෝටම සුබ දවසක්…

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.1 3,106 votes
TMDb Rating 5.7 110 votes

Director

Cast

Similar titles

Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kinnerasani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Halloween Ends (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prey (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sijjin 3: Love (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Insidious (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published