The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 27, 2023
Your rating: 0
8.5 2 votes

Seasons and episodes

1Season 1 Sep. 27, 2023

Creator

Cast

Ji Chang-wook isPark Jun-mo
Park Jun-mo
Wi Ha-jun isJung Ki-chul
Jung Ki-chul
Lim Se-mi isYoo Eui-jung
Yoo Eui-jung
BIBI isHae-ryeon
Hae-ryeon
Kyul Hwi isCheol-gon
Cheol-gon
Im Sung-jae isChoi Jung-bae
Choi Jung-bae
Yoon Kyung-ho isHwang Min-goo
Hwang Min-goo
Jeong Man-sik isJang Kyeong-chul
Jang Kyeong-chul
Cha Rae-hyung isHong Hui-seong
Hong Hui-seong

Video trailer

Synopsis

The Worst of Evil Sinhala Sub
The Worst of Evil Sinhala Subtitles
The Worst of Evil (2023) Sinhala Sub
The Worst of Evil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් වෙන්න කලින් මේ අවුරුද්දේ වැඩිම Hype එකක් තිබ්බ Disney + 🇰🇷 Series එක. මොකද Disney + ලා ලොකු Budget එකක් දාලා කරත් කවුරුත් හිතුවෙ නෑ MOVING සීරීස් එක මෙච්චර Hit වෙයි කියලා. සහ මෙච්චර සුපිරි වෙයි කියල. හැබැයි ඉතින් පහුගිය ටිකේ ලෝකෙ ජනප්‍රිය ම Korean Series එක තමයි MOVING කියන්නෙ. කොහොමහරි The Worst of Evil සීරීස් එකත් ඉස්සරහට අනිවාර්යයෙන් ම Hit එකක් වේවි.

හැබැයි ඔයාට The Worst of Evil බලන්න Idea එකක් නැත්තං Interest එකක් නැත්තං මම මේක බලන්න හේතු 3 ක් කියන්නම්.

1. Ji Chang Wook මේක තමයි The Worst of Evil සීරීස් එක මේ අවුරුද්දේ Most Anticipated ම Korean Series එකක් වෙන්න සහ වැඩිම Hype එකක් තිබ්බ Disney + 🇰🇷 Series එක වෙන්න ප්‍රධානම හේතුව. Korean Drama බලන Ji Chang Wook කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනෙ. Ji Chang Wook ට ගොඩක් ම Fit වෙන්නෙ මේ වගේ Crime / Thriller / Action Roles. මම හිතන්නෙ The Worst of Evil සීරීස් එකේ Ji Chang Wook ගෙ Role එක Ji Chang Wook ගෙ Career Best Role එක වේවි ගොඩක් දුරට.

2. Sanai Pictures The Worst of Evil කියන්නෙ Noir – Crime – Action සීරීස් එකක්. මේ සීරීස් එක නිශ්පාදනය Sanai Pictures ලා. කොරියාවෙන් රිලීස් වුන සුපිරිම Gangster – Thriller චිත්‍රපටයක් වෙන New World , Asura : City of Madness , Nameless Gangster , Hunt වගේ සුපිරි Noir Movies නිශ්පාදනය කලේ මෙයාලා තමයි.

3. Action Sequences The Worst of Evil සීරීස් එකේ Action Director කියලා තියෙනවා මේකෙ Action Sequences Plan කලේ සීරීස් එකේ ශූටිං පටන් ගන්නත් මාස 4 -5 කලින් ලු. ඒ නිසා මේකෙ Action Sequences ටික Full Bloody Violence එක්ක නම් පංකාදු පහට තියෙයි.

බලන කෙනෙක්ට ඇති මේ හේතු 3 හොදටම ඇති මේ සීරීස් එක බලන්න. එහෙනම් ඔයාලත් බලලා අදහස් පහලින් කමෙන්ට් එකකුත් දාන්නකො.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් ඉෂාර අභිෂේක් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Original title 최악의 악
TMDb Rating 9 2 votes
First air date Sep. 27, 2023
Last air date Oct. 04, 2023
Seasons 1
Episodes 12
Average Duration 54 minutes

Similar titles

The Endgame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Commando (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobra Kai  Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ms. Marvel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prehistoric Planet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunter – Tootega Nahi, Todega (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Zootopia+ (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
House of Ninjas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shaitan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chucky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Sulakshana 2023-10-27 Reply

    Meka denne nadda bro??

  • Hasarali 2023-11-09 Reply

    Episode 10 ,11 ,12 dannkoo

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published